මෙම කොටසේදී මම කුංකුම වල වාසි කිහිපයක් පරීක්ෂා කරමි.
ඔබ දැන සිටියාද ((Saffron King Company) ශ්‍රී ලංකාවේ විශාලතම කුංකුම අලෙවිකරුවන්ගෙන් එකක් බව?
ගුණාත්මක කුංකුම – කුංකුම හොඳම මිලට මිලදී ගැනීමට, අපගේ විශේෂ .යින් අමතන්න.
ශරීර කුංකුම වල වාසි මොනවාද?

  • අකලට කෙස් වැටීම අවම කරයි
  • දීප්තිමත් සමට
  • සම පැහැපත් කරයි
  • කුරුලෑ ඇති වීම අවම කරයි
  • හදවත් අනුපාත පාලනය
  • පිළිකා මර්දන
  • රුධිර පීඩනය
  • මානසික ආතතිය අවම කරයි
  • රෝග නිවාරණය,
  • හිමොග්ලොබින් පිහිටුවීම,
  • වේදනාව කළමනාකරණය,
  • සෞඛ්ය සම්පන්න තොල්,
  • ලෙස කුංකුම,
  • සෙම්ප්රතිෂ්යාව,
  • ප්රතිශක්තිය වර්ධනය
  • මාංශ පේශි ගැටලු,
  • ස්නායු රෝග
  • ආතරයිටිස්,
  • ගර්භණී සමයට
    ශරීර කුංකුම වල වාසි මොනවාද?
කුංකුම උනුසුම් වතුර සමග පානය කරන අයුරු
කුංකුම උනුසුම් වතුර සමග පානය කරන අයුරු

වැදගත්ම දේ වෙන්නේ ඔයා කුංකුම

වැදගත්ම දේ වෙන්නේ ඔයා කුංකුම භාවිත කරනකොට ඔයාගේ සිරුරේ ඌෂ්ණය ගැන සැළකිලිමත් වීමයි. සිරුරේ උණුසුම් ගතිය වැඩි නම් හොඳම දේ වෙන්නේ ඔයා ආලේපනයක් විදිහට කුංකුම භාවිත කිරීමයි.
එහෙම නැති නම් ඔයාට පානයක් විදිහටත් කුංකුම භාවිත කළ හැකියි.
ඉතිං ඔයා තීරණය කරලා ඔයාට ගැළපෙනම විදිහට කුංකුම භාවිත කරලා සාරථක ප්‍රතිඵල අත්කර ගන්න
ශරීර කුංකුම වල වාසි මොනවාද?

කිරි සමග පානය කරන ආකාරය

උණුසුම් කිරි සමග උදෑසන පානය කල හැක.
බොහෝ දෙනාට තියෙන ගෙටලුවක් තමයි කුංකුම සමහර කිරි වර්ග වල සම්පූර්ණයෙන් දිය නොවීම.
කුංකුම රේණු 4-5 ගෙන උනුසුම් වතුර අඩු ප්‍රමනයකට දමා තබන්න.උදෑසන එය උනුසුම් කිරි සමග මිශ්‍ර කර පානය කරන්න.
නැතිනම් උදෑසන උණුසුම් කිරි වල විනාඩි 10-15 තබා වර්නය හොඳින් කිරි තුල මිශ්‍ර වූ පසු පානය කරන්න.
සමාන්‍යයෙන් සැෆ්රන්වල ටිකක් විතර ඌෂ්ණය තියෙනවා. කිරි එක්ක ඔයා මිශ්‍ර කර ගත්තට පස්සේ කිසිම ගැටළුවක් නැතුව ඔයාට සැෆ්රන් බොන්න පුළුවන්.කිරි පිටි හෝ එලකිරි සමග
රාත්‍රි කාලයට ද මේ ආකාරයට සකස් කර පානය කල හැක.

කුංකුම උනුසුම් වතුර සමග පානය කරන අයුරු

කුංකුම උනුසුම් වතුර සමග පානය කරන අයුරු
කුංකුම උනුසුම් වතුර සමග පානය කරන අයුරු

උනුසුම් වතුර ගෙන එයට කුංකුම රේණු 4-5 ප්‍රමානයක් දමා විනාඩි 20 පමන තිබෙන්නට හරින්න.පසුව ශීතකරණ තුල තබා උදෑසන පානය කරන්න.
(කුංකුම රේණු ඉවත් නොකර පානය කරන්න.
ශරීර කුංකුම වල වාසි මොනවාද?

කුංකුම පැක් එකක් විදිහට

පානයක් විදිහට විතරක් නෙමෙයි පැක් එකක් විදිහටත් ඔයාට සැෆ්රන් දැන් භාවිත කළ හැකියි. ඔයා දන්නවාගේ යෝගට්වලින් ඔයාගේ සමට ප්‍රෝටීන් හොඳින් ලබා දෙනවා කියලා.
මුහුණේ මළානික බව වියළි බව අඩු කර ගන්නත් සමට පැහැදිළි පෙනුමක් ලබා ගන්නත් යෝගට් ඔයාට උපකාරී වෙනවා.
වෙනදා ඔයා යොගට් මුහුණට භාවිත කළේ නිකම්මනේ. ඔන්න දැන් ඔයාට පුළුවන් යෝගට් පැක් එකට කුංකුම රේණු කිහිපයක් එකතු කර ගන්න. එයින් ඔයාගේ සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා.
ඉතිං සතියකට එක් වතාවක් හරි ඔයා යෝගට් ටිකකට මේ විදිහට කුංකුම රේණු කිහිපයක් එකතු කර ගන්න අමතක කරන්න එපා.

කෝමාරිකා ජෙල් වලට කුංකුම මිශ්‍ර කර ගන්න

කෝමාරිකා ජෙල් වලට කුංකුම මිශ්‍ර කර ගන්න
කෝමාරිකා ජෙල් වලට කුංකුම මිශ්‍ර කර ගන්න

ගොඩක් දෙනෙක් කෝමාරිකා ජෙල් භාවිත කරනවානේ මුහුණ පැහැපත් කර ගන්න.
විශේෂයෙන්ම කෝමාරිකාවල ගුණය නිසා ඔයාගේ සමේ වියළි බවට වගේම කුරුළෑ ලප කැළැල් නැති කරගෙන සමේ තෙතමනය ආරක්ෂා කර ගන්නවා.
ඉතිං ඔයා කෝමාරිකා ජෙල් භාවිත කරනවා නම් මේ ජෙල් එකට කුංකුම රේණු කිහිපයක් එකතු කරන්න අමතක කරන්න එපා.
මෙයින් ඔයාගේ මුහුණට දීප්තිමත් කහ පැහැයක් ලබා ගත හැකියි.

කුංකුම – කිරි

ශරීර කුංකුම වල වාසි මොනවාද?
ශරීර කුංකුම වල වාසි මොනවාද?

ඔයාට ඉහතින් සඳහන් කළ අමුද්‍රව්‍යවලට අමතරව සීනි සහ වතුර ස්වල්පයක් එකතු කර ගත හැකියි.
මේ සියල්ල එකට මිශ්‍ර කර ගත්ත ට පස්සේ ඔයාට තියෙන්නේ පිරිසිදු පුළුන් කැබැල්ලක් අරගෙන මුහණේ සහ ගෙල අවට හොඳින් ආලේප කිරීමයි.
කුංකුම වතුරට එකතු කරලා විනාඩි 20 ක් විතර තියන්න. ඊට පස්සේ සීනි හා ඔලිව් ඔයිල් එකතු කරන්න.
ඔලිව් ඔයිල් නැතිනම් පිරිසිදු පොල් තෙල් භාවිත කරන්න. පසුව ඔයාට කරන්න තියෙන්නේ මේ සියලු අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර ගැනීමයි. මේ විදහට ඔයා සකස් කර ගන්න මිශ්‍රණයක් සතියකට එක් වතාවක් විතර ඔයාට භාවිත කළ හැකියි.
දින කිහිපයක් ගත වුණාට පස්සේ ඔයාගේ මුහුණට පැහැපත් බවක් එකතු වෙනවා වගේම ඔයාගේ මුහුණේ අඳුරු පැහැය අඩු වෙලා යන්න පටන් ගන්නවා. සිරුරේ ඌෂ්ණය වැඩිපුර තියෙන කෙනෙක් කුංකුම පානය කරනවාට වඩා කුංකුම මේ විදිහට බාහිර ආලේපනයක් විදිහට භාවිත කරීම තමයි වඩාත් යහපත් වෙන්නේ.

ක්‍රීම් එකට කුංකුම එකතු කර ගන්න

ඕනෑම කෙනෙක් දිනපතා ක්‍රීම් එකක් භාවිත කරනවානේ.
ඉතිං මේ විදිහට ඔයා භාවිත කරන ක්‍රී‍ම් එකට කුංකුම රේණු 04 ක් 05 ක් එකතු කරලා ක්‍රීම් එකක් විදිහට භාවිත කළ හැකියි. ඔයා භාවිත කරන day හෝ ක්‍රීම් එකකට මේ විදිහට කුංකුම එකතු කරගෙන භාවිත කරලා බලන්න.
එයිනුත් ඔයාට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.
ශරීර කුංකුම වල වාසි මොනවාද?

සුදු වෙන්න සැෆ්රන් භාවිතා කිරීම

The best way to buy saffron in Germany
The best way to buy saffron in Germany

ඔයාගේ සම ලප කැළැල් වලින් බහුල නම් ඇත්තටම ඔයාට ඕන වෙන්නේ ඔයාගේ සම පැහැපත් කර ලප කැළැල් අඩු කර ගන්නනේ.
ඉතිං ඔයාට අපි මේ කියන පැක් එක සැෆ්රන්වලින් සකස් කර ගන්න පුළුවන්. සුද හඳුන් වලට හෝ අමු කහ වලට සැෆ්රන් රේණු කිහිපයක් එකතු කරලා සතියකට එක් වරක් විතර ආලේප කරලා බලන්න.
කිහිප සැරයක් මේ සත්කාරය කරනකොට ඔයාගේ සමට දීප්තිමත් පැහැයක් එකතු වෙලා තිබුණු ලප කැළැල් ඉවත් වෙලා සුමුදු සමක් ලැබේවී.

ආහාර පිසීමේදී කුංකුම එකතු කරන්න

කුංකුම ආහාරයට එකතු කරගෙන ආහාර පිස ගැනීම ඉතාමත් රසවත්. අපි උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකෝ.
ඔයා ගෙදර සමාන්‍යයෙන් කිරිබත් හදනවානේ.
ඉතිං පොල් කිරිවලට කුංකුම එකතු කරගෙන කිරිබත සකස් කර ගන්න. ඉතිං මේ විදහට ඔයා ආහාර පිසීමේදී කුංකුම යොදා ගත්තොත් ඔයාට කටට රහට කෑම ටිකක් කන්න වගේම ඔයාගේ ශරීරය සෞඛ්‍යය තත්ත්වය යහපත්ව පවත්වා ගන්නත් උපකාරී වෙනවා.
ඒ විතරක් නෙමෙයි ඔයාගේ සිරුරේ සමත් පැහැපත් වීම සිදු වෙනවා.
ශරීර කුංකුම වල වාසි මොනවාද?

ආහාර පිසීමේදී කුංකුම එකතු කරන්න
ආහාර පිසීමේදී කුංකුම එකතු කරන්න
Fill out the form to get the price of saffron and buy saffron
Please enter your mobile phone number and email address carefully so that our colleagues in Safran Sales can contact you. (Call pure saffron sales and wholesaling premium saffron +4917687913876

Leave a Reply